2024 මැයි 02, පෙ.ව. 12:07
දිවැසිවර ජෙරම් ප්‍රනාන්දු සමග ජනප්‍රිය ගායිකාවක් වන දේවගැති ශානිකා වනිගසේකර මිරකල් ඩෝම්හිදී සමුළුවකට සහභාගී වන වාර්තා වෙයි.
පසුගිය අරගල සමයේ දමිතා අබේරත්න ඇතුළු පිරිසක් සමග රූපවාහිනී නාලිකාවක කඳුලු සලමින් ශානිකා වනිගසේකර ගායනා කළ “මේ රටේ මගේ රට ගීතය” එකල මහත් ප්‍රසිද්ධියට පත්විය.
ජෙරම් ප්‍රනාන්දු සිය දේශනයක් අතර බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයෙක් කළ බවට පසුගිය සමයේ දැඩි ආන්දෝලනයකට ලක් වූ චරිතයකි.
මෙම සමුළුව සඳහා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ද එකතු වන බව වාර්තා වෙයි.
2025 ඔක්තෝබර් 15, ප.ව. 12:01
2025 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2025 ඔක්තෝබර් 15, පෙ.ව. 12:03
2025 ඔක්තෝබර් 14, ප.ව. 4:37
2025 ඔක්තෝබර් 14, පෙ.ව. 12:02
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25