2024 මැයි 02, පෙ.ව. 11:50
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.35 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය 30 වැනිදා ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 293.44ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.76 ක් ලෙස සටහන් විය.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – රු. 291.20 – රු. 301.06
කොමර්ෂල් බැංකුවේ – රු. 290.58 – රු. 300.25
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 292.50 – රු. 300.50
සෙලාන් බැංකුව – රු. 290.90 – රු. 301.40
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.290.50 – රු. 302.50
එන්.ඩී.බී. (NDB) – රු. 290.00 – රු. 301.00
අමානා බැංකුව – රු. 292.25 – රු.300.75
ලංකා බැංකුව – රු. 294.25 – රු. 302.25
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:00
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 11:47
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 11:24
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:30
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26