hit counter

2025 ඔක්‍තෝබර් මස 15 වන බදාදා

2024 මැයි 03, පෙ.ව. 12:04



කොඩිගහයට කියන්නේ ස්වාධීන රූපවාහිනි නාළිකාවේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනිමින් විකාශය වූ ටෙලිනාට්‍යයක්.

ජීවනී කියන්නේ කොඩිගහයට ටෙලිනාට්‍යයේ කැපී පෙනුන චරිතයක්.

ඒ එම චරිතය ප්‍රතිනිර්මාණය කරන රංගන ශිල්පිනිය නිසයි.

ඒ චරිතයට පණ පොවන්නේ දක්ෂ රංගන ශිල්පිනියක වන නදීශා හේමමාලියි.

නදීශාට ඇත්තේ ඈටම ආවේණික රූප සම්පත්තියක්.

එදා වගේම අදටත් ආකර්ෂණීය රූපයකට හිමිකම් කියන ඇගේ චාම් සුන්දරත්වයක් විහිදුණු සේයා රූ එකතුවක් ළඟ අපේ ඇස නතර වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: