hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 02, ප.ව. 8:38



අභාවප්‍රාප්ත වූ ආචාර්ය නලින් ද සිල්වා ඔහුගේ මුහුණු පොතේ දිනකට පෙර තැබූ සටහනක් පිළිබඳ සමාජයේ කතාබහට ලක්වී තිබෙනවා.

එහි එතුමා සඳහන් කර ඇත්තේ “දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න.” යන්නයි.

අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 79ක්.

ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද උසුලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: