hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 මැයි 03, පෙ.ව. 12:01



මාරියා නෝනිස් කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නව පරපුරේ නැගී එන ගායන ශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධ වෙච්චි තරුවක්.මාරයාගේ ආදරණීය පියා තමයි දක්ෂ ගායන ශිල්පියෙක් වන නදීර නෝනීස් කියන්නේ.

මාරයා මේ වෙද්දී තාත්තටත් වඩා ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා. ඒ නිසාම බොහෝ දෙනෙක් ඇය ගැන කතා කරනවා.අම්මයි තාත්තයි එකතුවෙලා මාරියාට අලුත්ම ගීතයකුත් කරන්න අවස්ථාව උදා කරලා දුන්නා.ඒ දේවල් එක්ක ඇය මේ වෙද්දී සංගීත වැඩ කටයුතු කරගෙන ඉදිරියට යනවා.ඉතින් ඒ ගත කරන ජීවිතය ගැන ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මට ඕනි ලංකාවට පමණක් සීමා වුනු කලාකාරිනියක් වෙන්න නෙවෙයි.මම ඉගෙනීම් කටයුතු වලට තබයි වැඩි ඉඩක් යොමු කරන්නේ.මම පියාණෝ වාදනය ඉගෙන ගන්නවා.මම නවය වසරට යනකම් විතරයි පාසල් ගියේ.මම තනියම ඉගෙන ගන්නේ online සහ උපකාරක පන්ති වලින් සියලු විෂයන් ආවරණය කරගන්නවා”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: