2024 මැයි 05, පෙ.ව. 12:08
විදේශිකයන්ගෙන් අය කරන වීසා ගාස්තු ඉහළ නැංවීමෙන් සිදුවන අගතිය පිළිබඳ තමන් පසුගියදා පාර්ලිමේන්තුව දැනුම්වත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
දේශපාලන වාසිය සඳහා පැති මාරු කළ පිරිසක් සිය යෝජනාව විවේචනය කළ බව ද හෙතෙම සඳහන් කරයි.
පසුගියදා ගුවන්තොටුපළේ සිදු වූ සිදුවීම තමා එදා කී දේට ඇහුම්කන් දුන්නේ නම් මගහරවාගත හැකිව තිබූ බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
දොම්පේ දංගල්ල ධර්මරාජ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එකතු වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
27-04-26
27-04-26
21-04-26
21-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
06-04-26
06-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
31-03-26
31-03-26
27-03-26
27-03-26