2024 මැයි 04, ප.ව. 3:47
හැමෝම ආදරය කරන දේශපාලකයෙක් වෙන්න හැමෝටම බෑ.
ඒ වගේ මිනිසුන් ලේසියෙන් දකින්න ලැබෙන්නෙත් නැහැ.
හැබැයි පාලිත තෙවරප්පෙරුම කියන්නේ මුලු රටක්ම ආදරය කළ මිනිසෙක්.
හැබැයි අවාසනාවකට ඔහුත් හදිසියේම මෙලොවින් සමුගත්තා.
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ 64 වැනි උපන් දිනය යෙදී තිබුණේ ඊයේ දිනට.
ඒ නිමිත්තෙන් ඔහුගේ පුත් නුෂාන් තෙවරප්පෙරුම මෙලෙස සිය පියාගේ නිසල නිවහන ආලෝකමත් කිරීමට කටයුතු කර තිබුණා.




2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26