hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 08, පෙ.ව. 12:01



ඇත්තටම ආදරණීය දියණියක්.

ක්ෂේත්‍රය තුළ මොන තරම් ජනප්‍රියත්වයක් උසුලන තාරකාවක් වුණත්, සමිතා මුදුන්කොටුව කියන්නේ එයාගේ අම්මටයි තාත්තටයි පුළුවන් උපරිමෙන් ආදරයෙන් සලකපු දියණියක්.

ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව, රැකවරණය, සුවපහසුව වෙනුවෙන් සමිතා නොබලා වෙහෙස වී කටයුතු කරන දියණියක් කියන එක ඇල්ව හොඳින් හඳුනන බොහෝ දෙනෙක් දන්නා කරුණක්.

කොහොම වුණත් ඇගේ ලෝකයේ ඉරයි හොඳයි වගේ හිටපු අම්මයි තාත්තයි දෙන්නමයි දැන් ඇති ලෝකයෙන් ඈත් ඈත්වෙලා.

ඉතින් ඉන්න තැනක ඒ දෙන්නම හොඳින් ඇති කියන විශ්වාසය අනිතැති හිත තුළ තාමත් තියනවා.

මොන තරම් අමතක කරන්න හැදුවත් අම්මගේ තාත්තගේ වියෝව ඇයට තවමත් දරාගන්න බැරි තරම් කම්පනයක්.

දකින කාගේ වුණත් ඇසට කඳුළක් එක් කරමින් සමිතා ඇගේ මුහුණු පොතට ඇය එක් කරලා තිබ්බ වීඩියෝව, ඒ කතාවට සාක්ෂි දරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: