2024 මැයි 09, ප.ව. 10:21
T20 ලෝක කුසලානයට සහභාගිවන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
ශ්‍රී ලංකා සංචිතය වන්නේ වනිඳු හසරංග – නායක , චරිත් අසලංක – උපනායක,පැතුම් නිස්සංක ,කුසල් මෙන්ඩිස් ,සදීර සමරවික්‍රම ,ඇන්ජලෝ මැතිව්ස් ,කමිඳු මෙන්ඩිස් ,ධනංජය ද සිල්වා ,දසුන් ශානක,දුනිත් වෙල්ලාලගේ,මහීෂ් තීක්ෂණ ,මතීෂ පතිරණ ,දුෂ්මන්ත චමීර ,ඩිල්ෂාන් මධුශංක,නුවන් තුෂාරයි.

අතිරේක ක්‍රීඩකයින් ලෙස භානුක රාජපක්ෂ ,අසිත ප්‍රනාන්දු ,ජනිත් ලියනගේ සහ විජයකාන්ත් වියාස්කාන්ත් නම් කළා.
T20 ලෝක කුසලාන ලබන ජුනි මස 1 දා සිට ජුනි මස 29 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ජුනි මස 3 වනදා දකුණු අප්‍රිකා සමග පැවැත්වීමට නියමිතය.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20