2024 මැයි 12, ප.ව. 4:55
ජපානයේදී පැවති 11 වැනි කිනාමි මිශිටාකා අනුස්මරණ මලල ක්‍රීඩා උලළේ දී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ පිරිමි මීටර 400 ධාවන ඉසව්ව නියොජනය කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය.
කාලිංගට තරගය අවසන් කිරීමට ගත වු කාලය තත්පර 45.92ක්.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20