2024 මැයි 13, පෙ.ව. 6:55
ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන හිත ඉල්ලන තරු වැඩසටහන ලොකු කුඩා හැමෝම අතර ජනප්‍රියයි.
මෙවර හිත ඉල්ලන තරු වැඩසටහන ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
ඒ මෙවර ඒ වැඩසටහන සදහා සහභාගී සහ සහභාවී වීමට තිබූ චරිත දිත්වයක් නිසා.
ඒ වැඩසටහනේ පූර්ව ප්‍රචාරක දැන්වීමේ පවා සදහන් වූයේ ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සහ සුදත්ත තිලකසිරි ඒ සදහා සහභාගී වන බවයි.
කෙසේවෙතත් ඉරාජ් එම වැඩසටහනට සහභාගී වූ අතර සුදත්ත තිලකසිරි ඒ සදහා සහභාගී වූයේ නැහැ.
ඉරාජ් එහිදී ගීතයකින් සුදත්තට නෝන්ඩියක් දැම්මේ මෙන්න මෙහෙමයි.

2026 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26