2024 මැයි 13, පෙ.ව. 8:44
ඊයේ හිත ඉල්ලන තරු වැඩසටහනට සුදත්ත තිලකසිරි ආපු නැති එක ගැන මේ වෙනකොට සමාජ මාධ්‍ය වල දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
ඉරාජ් දිගින් දිගටම සුදත්ත තිලකසිරිව නෝන්ඩි කරමින් ෆේස්බුක් ලයිව් ආවා.
ඒ අතරවාරයේ සුදත්ත සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.
ඒ එම වැඩසටහනේ නිවේදක බුද්ධික රඹුක්වැල්ලව විවේචනය කරමින්.
“බුද්ධික මල්ලි කුපාඩි වැඩ කරන්න එපා අඬල අඬලා අනේ සුදත්තයිය ප්රෝග්රෑම් එකට එන්න එපා කියලා ගොන් කතා කියන්න එපා“

2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26