2024 මැයි 14, පෙ.ව. 12:02
අසිත ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ජාතික කණ්ඩායම සතු දක්ෂ පන්දු යවන්නෙක්.
ඔහු නිරන්තරයෙන් තරග වෙනස් කළ හැකි පන්දු යවන්නෙක් ලෙසටයි හඳුන්වන්නේ.
පන්දු යැවීමෙන් ප්‍රතිවාදී කණ්ඩායම් මට්ටු කරන ඔහු පසුගිය දා සිය අලුත් ජීවිතය ආරම්භ කළා.
ඔහුගේ අතිනත ගත්තේ නිකේශලා සමගින්.
ඉතින් අසිතගෙයි නිකේෂලාගෙයි ලස්සන දවසේ මතක කැමරා කාච ගත කරලා තිබුණේ ලක්මාල් සිංහාරගේයි.
ඉතින් ඒ ආදරණීය විවාහ මංගල්‍යයට පෙර මෙන්න මේ විදිහේ ආදරණීය ෆ්‍රී ෂූට් එකක් එයාලා දෙන්නා කරලා තිබුණා…
මෙන්න බලන්නකෝ කොහොමද ඒ දෙන්නාගේ ලස්සන කියලා..



2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:11
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26