2024 මැයි 18, පෙ.ව. 12:07
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන් සඳහා අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එම පන්ති ජූනි 04 වනදා ආරම්භ කිරීමට නියමිතය.
ඊට අදාළ චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්ට යොමුකර ඇති බවත් ඒ පිළිබඳ තොරතුරු නොලැබුණු විදුහල්පතිවරුන්ට අදාළ පළාත් සහ කොට්ඨාස කාර්යාලවලින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවත් අමාත්‍යංශය නිවේදනයේ සඳහන් වෙයි.
එසේම වැඩි තොරතුරු අවශ්‍ය සිසුන්ට ඒ සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ගෙන් විමසිය හැකි බවත් එහි දැක්වෙයි.
2026 ඔක්තෝබර් 26, ප.ව. 4:26
2026 ඔක්තෝබර් 26, ප.ව. 4:17
2026 ඔක්තෝබර් 26, ප.ව. 3:41
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:36
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:25
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26