2024 මැයි 20, පෙ.ව. 11:39
මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ Playoffs වටය සඳහා සුදුසුකම් ලබා ගන්නට සන්රයිසස් හයිද්‍රාබාද් ,කොල්කටා නයිට් රයිඩර්ස් ,රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත් විය.
කොල්කටා කණ්ඩායම ප්‍රසාද ලකුණු 20ක් ලබා පෙරමුණ ගත් අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු 17ක්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ද ප්‍රසාද ලකුණු 17ක් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් සමග Playoffs වටයට පිවිසිය.

Playoffs පළමු තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර හෙට අහමදාබාද්හිදී පැවැත්වෙනවා.
දෙවැනි playoffs තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු සහ රාජස්ථාන් රෝයල්ස් අනිද්දා අහමදාබාද්හිදීම තරග වැදීමට නියමිතය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20