2024 මැයි 20, ප.ව. 5:49
වසර හතක සිර දඬුවමකට යටත්ව සිටින ගලගොඩ අත්තේ ඥාණසාර හිමිට ජනාධිපති සමාව ලබාදෙන්නැයි ත්‍රෛයිනිකායික මහා නාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මහා නාහිමිවරු මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්.

2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:14