2024 මැයි 21, පෙ.ව. 12:01
අල්ලස් දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරියෙක් තමන්ට අතවර කිරීමට උත්සාහ කළ බව රංගන ශිල්පිණි කවිහාරි හපුතන්ත්‍රී සඳහන් කරයි.
එම නිලධාරියා ය අමතර රැකියාවක් ලෙස ත‍්‍රිරෝද රථ ධාවනයේ යෙදෙන අයෙකු බවද පවසන ඇය තමන් අන්තර්ජාල යෙදුමක් ඔස්සේ ඇනුම් කර ගමනක් යද්දී ත‍්‍රිරෝද රථය අතරමග නවත්වා මෙසේ උත්සාහ කළ බවද ඇය කියා සිටියේ.
කෙසේ වෙතත් තමන් එම අවස්ථාවේ එතනින් පැන ගොස් පොලිසියට පැමිණිලි කළ බවද ඇය සඳහන් කරන්නීය.
මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් ඇතැයි ද ඇය කියා සිටියි.
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26