2024 මැයි 22, ප.ව. 4:08
LPL තරගාවලියේ දඹුල්ල තන්ඩර් කණ්ඩායමේ හිමිකරුවෙකු වන බංග්ලාදේශ ජාතිකයකු තරග පාවාදීමට බලපෑම් සිදු කිරිමේ සිද්ධියකට අදාලව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකයේ සඳහන් කරන්නේ, අදාල පුද්ගලයා සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකයට ලද පැමිණිල්ලකට අනුව රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ බවයි.
LPL ක්‍රීඩක වෙන්දේසිය ඊයේ කොළඹදී පැවැත්වුණු අතර ඊට ද මෙම සැකකාර පුද්ගලයා පැමිණ තිබුණා.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20