hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 25, පෙ.ව. 12:12



HIV වෛරසය දුර්වල කළ හැකි නව එන්නතක් නිපදවීමට ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

පර්යේෂකයන් පවසන්නේ මෙම එන්නත මගින් ශරීරයට ඇතුළු වන HIV වෛරසය ඉලක්ක කර එය දුර්වල කළ හැකි බවයි.

මෙම එන්නත හරහා ශරීරය තුළ නව ප්‍රතිදේහ නිපදවන අතර අලුතින් නිපදවන ප්‍රතිදේහ මගින් HIV වෛරසය දුර්වල කරන බව වාර්තා වේ.

මෙම නව එන්නත ඒඩ්ස් රෝගීන් සඳහා සායනිකව අත්හදා බලා ඇත.

කෙසේ වෙතත් අදාළ පර්යේෂකයන් පවසන්නේ මෙම අත්හදා බැලීම් තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: