2024 මැයි 27, ප.ව. 3:44
බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ.
ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.
ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්.
ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරදවරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.
ඉතින් නිරූපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.
ඉතින් ඇයට මේ ගමන එන්න හයියක් වුණ ආදරණීය තාත්තා පසුගියදා උතුම් පැවදි දිවියට එළබුණා
මොන තරම් සැප සම්පත්, නිදහස් ජීවිතයක් ගත කරන්න ලැබුණත් ඒ හැම දෙයක්ම දුකක කියලා දැනෙන නිසා වෙන්න ඇති ඔහු මේ වගේ තීරණයක් ගන්න ඇත්තේ.
ඒත් දරුවන්ට දෙමව්පියන්ගේ තියන ආදරය නිසාම වෙන්න ඇති මේ හැම දෙයක්ම අතැරලා යන වෙලාවෙත් ත්‍රිකලාගේ තාත්තා මෙන්න මේ වගේ දෙයක් ඇය වෙනුවෙන් කරන්න ඇත්තේ.

2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26