2024 මැයි 29, පෙ.ව. 11:21
නලින් පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන සංගීත කණ්ඩායමක් වන මේරියස් සංගීත කණ්ඩායමෙන් නායකයායි.
එනිසාම එළිමහන් ප්‍රසංග වේදිකාව තුල නලීන් පෙරේරා කියන චරිතය නුහුරු නුපුරුදු චරිතයක් නෙමෙයි.
ඔහු ඒ එතරම්ම ජනතාව ආදරය කරන කලාකරුවෙක් වෙලා අවසන්.
එවගේම තමයි පසුගිය දවසක නලින් පෙරේරාගේ ආදරණීය දියණිය වන ස්වේතා පෙරේරාගේ ගැන සුබ ආරංචියක් අහන්න ලැබුණා.
ස්වේතා අම්මා කෙනෙක් වෙන්නයි යන්නෙ.
ස්වේතා – රනිත් කැදැල්ලෙන් කිරි සිනහා ඇහෙන දවස් වැඩි ඈතක නෑ.




2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26