hit counter

2024 ජූනි මස 20 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 29, පෙ.ව. 11:21



නලින් පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන සංගීත කණ්ඩායමක් වන මේරියස් සංගීත කණ්ඩායමෙන් නායකයායි.

එනිසාම එළිමහන් ප්‍රසංග වේදිකාව තුල  නලීන් පෙරේරා කියන චරිතය නුහුරු නුපුරුදු චරිතයක් නෙමෙයි.

ඔහු ඒ එතරම්ම ජනතාව ආදරය කරන කලාකරුවෙක් වෙලා අවසන්.

එවගේම තමයි පසුගිය දවසක නලින් පෙරේරාගේ ආදරණීය දියණිය වන ස්වේතා පෙරේරාගේ ගැන සුබ ආරංචියක් අහන්න ලැබුණා.

ස්වේතා අම්මා කෙනෙක් වෙන්නයි යන්නෙ.

ස්වේතා – රනිත් කැදැල්ලෙන් කිරි සිනහා ඇහෙන දවස් වැඩි ඈතක නෑ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: