2024 මැයි 31, පෙ.ව. 11:23
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි පෙර පුහුණු තරගය අද රාත්‍රී 8.00ට ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහිදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය සමග තරග වදිනවා.
මේ අතර ඔස්ට්‍රේලියාව සමග පැවැති පෙර පුහුණු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගන්නට සමත් වී තිබේ.

2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20