hit counter

2024 දෙසැම්‍බර් මස 30 වන සඳුදා

2024 ජූනි 01, පෙ.ව. 12:01



අකිල ධනුද්දර කියන්නේ කොයි කවුරුත් ආදරය කරන නළුවෙක්නේ.

මේ දිනවල සිංහබාහු සිනමාපටය නිසාම අකිලට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහලයි.

නලුවෙක් වුණත් සැමියෙක් , වගේම තාත්තෙක් විදිහටත් ඉතාමත් කැපවීමෙන් වගකීමෙන් වැඩ කරන කෙනෙක් තමයි අකිල කියන්නේ.

ක්ෂේත්‍රයේ වැඩ කටයුතුත් එක්ක පවුලේ වැඩකටයුතුත්  ඉතාමත් සමබරව ගෙන යන අකිල එයාගේ බිරිඳ එමීටත් දක්වන්නේ පුදුමාකාර ආදරයක්.

ඒ නිසාම වෙන්න ඇති ලෝකෙට ලොක්කෙක් වුණත් ගෙදරට බබෙක් කියලා හරි අපූරූ ඡායාරූපයක් එයාගේ ෆේස්බුක් ගිනුමේ පළ කරලා තිබුනේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: