hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 01, පෙ.ව. 12:02



මාධවී – කසුන් දෙන්නගෙ විවාහ මංගල උත්සවය පහුගිය දවසක අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

එහි ඇතැම් ආදරණීය අවස්ථා ශලනි – නිහත දෙන්නගෙ විවාහ මංගල උත්සවයේ ඇතැම් මතක යළි අළුත් කර තිබුණා.

දීප්තිමත් කහ වර්ණයෙන් සැරසී ශලා වගේම මාධවීත් සිදුකර තිබුණු මෙහෙන්දි උත්සවය ඉන් එකක්.

ඔන්න දෙන්නත් එක්කම විවාහයෙන් පස්සෙ මාදු ගඟේ බෝට්ටු සවාරියකුත් තෝරාගෙන තිබුණා.

එතනත් ශලාගෙ වගේම මාධවීගෙත් හරිම ලස්සන සේයා රූ එකතුවක් ඇස ගැටුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: