hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2024 ජූනි 02, ප.ව. 2:38



T20 ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් කැනඩාවට එරෙහිව ඇමෙරිකාවට කඩුලු 7ක ජයක් හිමිවිය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැනඩාව පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තේය.

Navneet Dhaliwal ලකුණු 61ක් ද ,Nicholas Kirton ලකුණු 51ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ USA කණ්ඩායම පන්දුවාර 17.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 197ක් ලබා තරගය ජය ගත්තේය.

Andries Gous ලකුණු 65ක් ද, ඇරොන් ජෝන්ස් නොදැවී ලකුණු 94ක් ලබා ගත්තා.