2024 ජූනි 06, පෙ.ව. 12:02
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ ගංවතුර තත්ත්වයත් සමග පාචනය, අතීසාරය, උනසන්නිපාතය, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්වයන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන් අතර ද ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇති බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
එසේම ජල ගැලීම් තත්ත්වයත් සමග මී උණ, ඩෙංගු රෝග ව්‍යාප්තිය ද ඉහළ යා හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් ගංවතුර තියෙන ප්‍රදේශවල ජනතාව උණුකර නිවා ගත් ජලය පානය කිරීම ඉතා සුදුසු බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
2026 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:04
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26