2024 ජූනි 07, පෙ.ව. 7:50
ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා විශේෂ තේරීම් තරගයක් ලෙස ජාතික විවෘත අදියර II මලල ක්‍රීඩා තරගාවලිය සංවිධානය කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පසුගිය මැයි 17 වැනිදා තීරණය කර තිබේ.
මෙම තරගය ජූනි 30 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එය ලෝක මලල ක්‍රීඩා කාණ්ඩයේ E තරඟයක් දක්වා උසස් කර ඇති අතර, ඒ පිළිබඳ WA Global Calendar හි මේ වනවිට සඳහන්ව ඇත.
තරගයේදී පහත සඳහන් ඉසව් පමණක් පැවැත්වෙන අතර 102 වැනි ජාතික ශූරතාවලියේ ජුනි 25-27 ඒ ඒ ඉසව්වන්හී අවසන් තරඟකරුවන්ට 8 මේ සඳහා සහභාගී වීමට ආරාධනා කරනු ලැබේ.
ඉසව්:
පිරිමි මීටර් 100, මීටර් 400, හෙල්ල විසිකිරීම
කාන්තා මීටර් 400, මීටර් 800, මීටර් 1500, හෙල්ල විසිකිරීම
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20