2024 ජූනි 08, පෙ.ව. 6:15
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ශැන්ටෝ හිමි කර ගත් අතර ඔහු ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කරමින් ධනංජය ද සිල්වා එක් කර තිබුණා.
ඒ සදීර සමරවික්‍රම වෙනුවටයි.

මෙම තරගය නැරඹීමට ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් එක්ව සිටිනවා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20