2024 ජූනි 13, පෙ.ව. 12:04
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර ඇති අතර අදාළ යෝජනාව ඇගයීමෙන් සහ මහජන අදහස් විමසීමෙන් පසු අවසාන තීරණය එම කොමිසම විසින් ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව ඒකක 0 – 30ත් අතර මාසික ගාස්තුව රුපියල් 8 සිට රුපියල් 6 දක්වා රුපියල් 2 කින් අඩු කිරීමට යෝජනා කර ඇති අතර ඒකක 31 – 60ත් අතර මාසික ගාස්තුව රුපියල් 20 සිට රුපියල් 9 දක්වා රුපියල් 11 කින් අඩු කිරීමට යෝජනා කර ඇත.
තවද ඒකක 61 – 90ත් අතර මාසික ගාස්තුව රුපියල් 18 දක්වා අඩු කිරීමටත් ඒකක 91 – 120ත් අතර මාසික ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 30ක් දක්වා රුපියල් 20 කින් අඩු කිරීමට යෝජනා කර ඇත.
2026 මාර්තු 25, පෙ.ව. 12:04
2026 මාර්තු 25, පෙ.ව. 12:00
2026 මාර්තු 24, ප.ව. 5:17
2026 මාර්තු 24, ප.ව. 4:20
2026 මාර්තු 24, පෙ.ව. 9:53
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26