2024 ජූනි 14, පෙ.ව. 7:49
ශ්‍රී ලංකාවට මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වුණා.
නෙදර්ලන්තය සමග පැවැති තරගයෙන් බංග්ලාදේශය ලකුණු 25ක ජයක් වාර්තා කිරීමත් සමගය.

ශ්‍රී ලංකාවට තරගාවලියේ සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් බංග්ලාදේශ-නෙදර්ලන්ත තරගය ප්‍රතිපලයකින් තොරව අවසන් වීම අනිවාර්යය වී තිබුණා.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20