2024 ජූනි 17, පෙ.ව. 8:18
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 201ක් ලබා ගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ද, චරිත් අසලංක ලකුණු 46ක් ද, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 30ක් හා නායක වනිඳු හසරංග නොදැවී ලකුණු 20ක් ලබා ගත්තේය.
ධනංජය ද සිල්වා ලකුණු 34යි.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20