2024 ජූනි 19, පෙ.ව. 7:49
ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 600 කන්තා ධාවන ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනිමට තරුෂි කරුණාරත්න සමත් වුණා.
ඒ විනාඩි 1.24.84ක දක්ෂතාවක් වාර්තා කරමින්.
(1:24.84 is a Asian Continental record)
(Previous record 1:28.06)
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39