2024 ජූනි 19, පෙ.ව. 9:50
එළඹෙන 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ, රජය පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබාදීමට පියවර නොගතහොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු වලින් ඉවත් වීමට ද කටයුතු කරන බවයි.
මේ අතර ලබන 26 වනදා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා එදිනට පාසල් පැමිණෙන දරුවන්ට දැනටමත් පාසල් පැමිණීමේ අවිනිශ්චිතතාවයක් ඇතිවී තිබෙනවා.
ඊට හේතුව නම් ගුරුවරුන් පාසල් නොපැමිණේ යැයි අවිනිශ්චිතතාවයයි.
කෙසේවෙතත් එදින සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 10:36
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 8:56
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 8:49
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:10
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
19-10-25
19-10-25