hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2024 ජූනි 22, ප.ව. 9:25



ICCයේ කාන්තා එක්දින කණ්ඩායමේ ශ්‍රේණිගතකිරීම්වල 5 වැනි ස්ථානය තෙක් පෙරට පැමිණෙන්නට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මේවන විට ප්‍රසාද ලකුණු 98ක් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහසයේ ලැබූ ඉහළම තැන ද මෙයයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙම තැන ලැබුණේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම එරෙහිව ලද එක්දින තරගාවලි ජය සමගය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම තරගාවලිය තරග 3-0 ලෙස ජය ගත්තේය.