hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 27, පෙ.ව. 1:22



T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය අරඹමින් ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අද පෙරවරු 6.00ට තරග වැදීමට නියමිතව තිබේ.

මෙම තරගයේ ආරම්භයට පෙර ඇෆ්ගනිස්ථානය නායක රෂීඩ් ඛාන් ,පසුගිය බංග්ලාදේශය තරගයේදී ICCයේ ක්‍රීඩක නීති වගන්තියක් කඩකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

බංග්ලාදේශ තරගයේදී රෂීඩ් ඛාන් පන්දුවට පහරදුන් අවසානයේදී කරීම් ජනට් දෙවැනි ලකුණ කරා පැමිණිමෙන් වැලකී සිටිම නිසා රෂීඩ් ඛාන් සිය පිත්ත විසිකරමින් විරෝධය පළ කළාය.

මෙම ක්‍රියාව ICCයේ ක්‍රීඩක නීති පොතේ වගන්තියක් කඩ කළ බව ICCය නිවේදනය කළාය.

මෙම සිදුවීම පහත දැක්වේයි.

https://www.instagram.com/reel/C8nxy0myf6G/?igsh=MWhqbWk1bWV4M2E0Zw==