2024 ජූනි 27, පෙ.ව. 7:15
T20 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන ඉනිම ලකුණු 56කට සීමා විය.
ඒ පන්දුවාර 11.5කදීයි.
මෙය ඇෆ්ගනිස්ථානය T20 තරගයකදී ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද වෙයි.

2026 ජූනි 18, ප.ව. 10:17
2026 ජූනි 18, පෙ.ව. 8:58
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51