hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2024 ජූනි 29, පෙ.ව. 12:04



සමනලී ෆොන්සේකා කියන්නේ කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.

නිරන්තරයෙන් නිර්මාණයන් තුල දකින්න නොලැබුනත් ලැබෙන නිර්මාණයට වටිනාකමක් එකතු කරන ඇය සම්මානනීය නිලියක්.

ඇයටම ආවේනික වූ සුන්දරත්වයකින් හෙබි සමනලී බොහෝ රසික රසිකාවියන්ගේ නොමද ආදරයක් ලබන රංගන ශිල්පිනියක්.

ඉතින් ඇයගේ සුන්දරත්වය කැමරා කාඡයට හසු කරගෙන හරි අපූරූ ෆොටෝශූට් එකක් කරලා තිබුණා.

ඒ ප්‍රෞඩ බුවනෙක විසින්.

බලන්න ඇයගේ ඔබ නොදුටු සුන්දරත්වයක් මේ ඡායාරූප තුලින් ඔබට දැක ගන්න හැකියාව ලැබේවි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: