hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 30, පෙ.ව. 12:02



යුරේනි නොෂිකා යනු විටින් විට රට තුළ විවිධාකාරයෙන් කතාබහට ලක්වන චරිතයක්.

විටෙක ඇය කළ ප්‍රකාශයක් ආන්දෝලනාත්මක වෙද්දී ඇතැම් විටෙක ඇය පළ කරන ඡායාරූප සමාජ ජාල ආදියෙහි දැඩි අවධානයට ලක්වෙනවා.

කෙසේ වෙතත් යුරේනිගේ ප්‍රකාශ, ඡායාරූප ආදියට බහුතරයක්ම ලැබෙන්නේ විවේචන බවත් කිව යුතුයි.

යුරේනි පිළිබඳව යළිත් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඇය විසින් තම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටු තුළ පළ කොට ඇති ඡායාරූප කිහිපයක් නිසා.

ඒ නිසාම යුරේනිට එල්ල වන ‘විවේචනත්’ නැතුවාම නෙවෙයි.

එහෙමයි කියලා, තමන්ගෙ කැමැත්තට පිටින් විලාසිතා කරන්න යන කෙනෙක් නෙවෙයි ඇය.

ඒත් එක්කම ඇගේ කලා ජීවිතය එක රාමුවකට සීමා නොවූවක් කියන එක මේ වෙනකොට හැමෝම දන්නා කාරණයක්.

කොහොම වුණත් කාලයෙන් කාලයට කතා මවන චරිතයක් වෙන්න යුරේනි මේ දවස් වල විරාජ් පෙරේරාගේ අලුත්ම මියුසික් වීඩියෝවකට පෙනි සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: