hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 01, පෙ.ව. 12:04



ඒ දෙන්නාගේ ආදර කතාව කාල‍යෙන් කාලයට ලස්සන වෙනවා.

මේ කියන්න යන්නේ ආදරය විඳින , මාධවී කසුන් ආදර කතාවේ තවත් දවසක් ගැන.

කසුන් කියන්නේ කලාව ගොඩක් රස විඳින කෙනෙක්.

මාධවීගේ පවුලෙන් ලැබුණ ආභාසය නිසාම ඇය කොහොමත් කලාවත් එක්කම ඉන්න කෙනෙක්.

ඉතින් මේ බලන්නකෝ කලාව ජීවිතේ කරගත්ත කසුන්ගේ මුහුණුපොතේ තිබුණ අපූරු සටහන මෙන්න.

“ඔබ මිය යාමට පෙර ලේඛකයෙකුගේ, කවියෙකුගේ හෝ චිත්‍ර ශිල්පියෙකුගේ ආදරය සම්පූර්ණයෙන් අත්විඳින්න. ඔබ කලාකරුවෙකුගේ කෞතුකාගාරයක් වීමට තරම් වාසනාවන්ත නම් ඒ කෙනා ඔබව සහතිකවම අමරණීය කරාවි…!”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: