2024 ජූලි 01, පෙ.ව. 9:37
ඇමරිකානු ජිම්නාස්ටික් ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ඇමරිකානු ක්‍රීඩිකාවක ලෙසින් ඇමරිකානු ඔලිම්පික් ජාතික තේරීම් තරගාවලියට සහභාගි වූ ටියාන සුමනසේකර ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයට තේරී පත්විය.

මෙහි මුල් 5 දෙනා පැරිස් ඔලිම්පික් උළෙලේදී ඇමරිකානු ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කරනු ඇත.

6 වැනි සහ 7 වැනි ස්ථාන ලැබූ ක්‍රීඩිකාවන් ගමන් අතිරේක ක්‍රීඩිකාවන් ලෙසින් සංචිතයට එක්වනවා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20