hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 01, පෙ.ව. 11:30



කාන්තා මීටර 400 කඩුලු ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අමෙරිකානු සුපිරි ක්‍රීඩිකා සිඩ්නි මැක්ලොග්ලින් අද සමත්වුණා.

ඇය එම ඉසව්ව නිමා කිරීමට ගතකල කාලය තත්පර 50යි දශම 65ක්.

අමෙරිකානු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී සිඩ්නි මෙලෙස බිඳ හෙළුවේ මීට පෙර ඇය විසින්ම තබා තිබූ වාර්තාවකි.