2024 ජූලි 02, පෙ.ව. 10:24
වසන්ත විට්ටච්චි යනු ලාංකේය සිනමාව” වේදිකාව” ටෙලි නාට්‍ය යන කේෂත්‍ර තුනේම යුග ගණනාවක අද්දැකීම් සම්භාරයක් හිමි කලාකරුවෙකි.
අංග රචනා ශිල්පියෙකු ලෙස ඔහු තුළ ඇති ප්‍රතිරූපයට නොදෙවෙනි ප්‍රතිරූපයක් රංගන කාර්ය සඳහාද හිමි කරගෙන ඇති ඔහු කලා තුරකින් දැකිය හැකි මානවීය ගුණයන් සහිත කලා ශිල්පියෙක් වනවා.
මේ වන විට රෝගාතුරව ඔහු KDU රෝහලේ ප්‍රතිකාර ලබන අතර ප්‍රතිකාර සඳහා දෛනිකව රුපියල් ලක්ෂයකට අධිත මුදලක් වැය වන බව සදහන්.
අමාත්‍යය බන්දුල ගුණවර්ධන ඔහුගේ සුවදුක් විමසීමට රෝහලට ගොස් තිබුණා.
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26