2024 ජූලි 03, පෙ.ව. 10:54
වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකු සහ සිසුවියක එලෙස මියගොස් තිබෙනවා.
මියගිය සිසුවිය සහ සිසුවා කොළඹ ජාත්‍යන්තර පාසලක එකම පංතියක ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙකු බව අනාවරණය වී තිබෙනවා.
මරණ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව පොලිසිය පවසයි.
මේවන විට මියගිය සිසුවාගේ සහ සිසුවියගේ දෙපාර්ශවයේ දෙමාපියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ද නොතිබු බව දෙමව්පියන් විසින් එහිදී සඳහන් කර ඇතිබව වාර්තා වෙනවා.
මහල් 70කින් සමන්විත නිවාස සංකීර්ණයේ 03 මහලේ වායු සමීකරණ යන්ත්‍රය සවිකර තිබූ ස්ථානයේ තිබි දෙදෙනාගේ සිරුරු හමුවී තිබෙනවා.
දෙදෙනාගේ මෘත ශරීර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:32
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26