2024 ජූලි 03, ප.ව. 5:27
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ කලාප සංවිධායකයකු ලෙස පත්කර තිබෙනවා.
ඒ මහතා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කරයි.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඔහුට පත්වීම් ලිපිය ලබා දී ඇත.
2025 මාර්තු 14, ප.ව. 3:34
2025 මාර්තු 14, පෙ.ව. 11:07
2025 මාර්තු 14, පෙ.ව. 10:52
2025 මාර්තු 14, පෙ.ව. 12:20
2025 මාර්තු 14, පෙ.ව. 12:18