hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 05, පෙ.ව. 12:02



ගිරාගේ දූ පොඩ්ඩ එහෙමත් නැත්නම් ප්‍රවීණ රංගන ශිල්පි ගිරිරාජ් කෞෂල්‍යයන්ගේ දියණිය අමන්ද්‍යා උත්පලී අපූරු වැඩක් කරලා.

”රූප සුන්දරී” ඒ තමයි මේ ලස්සන වැඩේ.

ගායනය, රංගනය උපතින්ම උරුම කරගත් අමන්ද්‍යා ”කටහඬින් රඟපානවා” කියන කතාව ඔප්පු වෙලා ඉවරයි.

මතක ඇතිනෙ ඇය ”රැජිනට ඇන්ද අපූරුව”.

ඉතින්, රැජිනට ඇන්දාට දෙවෙනි නොවෙන්න රූප සුන්දරී රසික පිරිස අතරට ගිහින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: