hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2024 ජූලි 05, පෙ.ව. 12:02



නාඩගම්කාරයෝහි පොඩ්ඩී ලෙසින් අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනූ ඇය මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘වියළි‘ ටෙලි නිර්මාණයේ නයෝමිගේ භූමිකාවෙන් ඊට නොදෙවෙනි ප්‍රේක්ෂක ආදරයක් ලබමින් සිටිනවා.

ටෙලි නාට්‍ය වංශ කතාව නව මානයකට ගෙන යතැයි බලාපොරොත්තු තබාගත හැකි වියළී ටෙලි නිර්මාණයේ නයෝමි ලෙසින් ඔබ හමුවට එන ඇය නිම්මි මනෝහාරියි.

නිම්මි පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් මෙසේ අදහස් දක්වා තිබෙනවා.

දැන් කලවයසත් හරි කියලා ගෙදරින් කරදර කරනව කියන්නෙ ඇත්තද?

ඔව්. ඔව්. ගෙදරින් හරිම කරදරයි. තර්ජන ගර්ජන එමටයි. ඒත් ඉතින් ජීවන සහකරුවෙක් තෝරගන්න එක ලේසි නෑනේ. ඔහු හොඳ ඇහුම්කන් දෙන්නෙක් වෙන්න ඕන. ඕනම දෙයක් කතා කරලා විසඳගන්න පුළුවන් විදිහට දෙන්න අතරේ හොඳ කොමිනිකේෂන් එකක් තියෙන්න ඕන. ඒ හැමදේටම වඩා හොඳ මානුෂීය හැඟීම්වලින් යුතු වෙන්න ඕන. ඒ දේවල් සල්ලිවලට ගන්නවත්, බලෙන් ඇති කරවන්නවත් බෑ. ඒ වගේ කෙනෙක් හමුවුණ දාට මාත් විවාහය ගැන හිතනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: