2024 ජූලි 04, ප.ව. 9:16
T20 ලෝක කුසලානය දිනූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද යළි ඉන්දියාවට පැමිණියා.

නවදිල්ලියේ සිට ඉන්දීය කණ්ඩායමට උණුසුම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ද ඉන්දීය කණ්ඩායමට සිය සුබ පැතුම් එක් කළාය.

T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 7කින් පරාජය කරමින් ඉන්දියාව ලෝක ශූරතාව දිනා ගත්තේය.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03