hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2024 ජූලි 07, ප.ව. 4:10



රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේ දී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා.

එහි සභාපති උපුල් රෝහණ පවසා ඇත්තේ, ඇතැම් විට ඉදිරියේ දී ඒ හේතුවෙන් මරණ වාර්තා වීමේ හැකියාවක් ද පවතින බවයි.

එමෙන්ම කඩිනමින් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: