2024 ජූලි 09, පෙ.ව. 12:02
ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැදවූ අතුරුගිරිය දෙමහල් ගොඩනැගිල්ලක දෙවන මහලේ පිහිටි රූපලාවණ්‍යාගාරයේ 2017 වසරේදී ද මෙවැනිම වෙඩි තැබිමක් සිදුව ඇතැයි වාර්තා වෙනවා.
2017 වර්ෂයේ ටනිල් බණ්ඩාර හෙවත් අතුරුගිරිය බංඩාට වෙඩි තැබූ රූපලාවණ්‍යාගාරය තුලම සිදුවූ දෙවන ඝාතනය ලෙස ක්ලබ් වසන්ත ඝාතනය සිදුව ඇති බව සදහන්.
මෙම රූපලාවණ්‍යාගාරය බණ්ඩා ඝාතනයට පළිගැනීමක් වශයෙන් ගිණි තබා විනාශකර ඇති අතර පසුව එය අලුත්වැඩියා කර අද දින විවෘත කිරීම සිදුකර ඇති බව සදහන්.
2026 මාර්තු 23, පෙ.ව. 12:18
2026 මාර්තු 22, පෙ.ව. 12:01
2026 මාර්තු 21, ප.ව. 8:24
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26